කාල යාත්‍රිකයෙක් තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්නා දවස කියයි

පසුගිය 18 වෙනිදා අන්තර්ජාලයට අපුරු වීඩියෝවක් එකතුවෙනවා. එක හරියටම ආතර් සි ක්ලාර්ක් මහතාගේ නව කතාවක් වගේ. හැබැයි මේ වීඩියෝව බලලා ඉරව කරපු අය අඩුම ගානේ තප්පර කිහිපයක් වත් මෙහි අන්ත්ර්ගතය ගැන කිහිප වතාවක්ම හිතනවා නොඅනුමානයි.

2043 දී, ඒ කියන්නේ දැනට අවුරුදු 25කට පසුව උපත ලැබුවා කියන මයිකල් පිලිප්ස් (Michael Phillips) නමැති පුද්ගලයෙකු කාලය හරහා වර්තමානයට පැමිණ තිබෙනවා. ඔහු විසින් YouTube එකට එකතු කර තිබෙන වීඩියෝවේ අනාගතය ගැන අනාවැකි කිහිපයක් ගෙන එනවා.

පළමු අනාවැකිය ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර නියෂ්ටික යුද්ධයක් 2019 දී ආරම්භ වෙන බවටයි. මයිකල් තව දුරටත් ප්‍රකශ කරන්නේ එම යුද්ධය අවසාන වන්නේ උතුරු කොරියානු නායක Kim Jong-un ඇමරිකාව විසින් ඝාතනය කල පසුව බවයි.

මෙම අනාවැකිය අවසනවන්නේ නැත, ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර යුද්ධය අවසන් වන්නේ 2020දී තුන්වන ලෝක යුද්ධයට මුල පිරීමත් සමග.

Thankfully, it was a limited war. Russia and China were against the UK and America and a few other countries and it was all in all a very fast but brutal war.

Countless millions were killed. Nuclear weapons were used, but just in a limited capacity thankfully – just battlefield weapons.
ඔහුගේ දෙවැනි අනාවැකිය වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පලවෙනි ධුර කාලය අවසන් කරනවා පමණක් නොව දෙවන ධුර කාලයටත් හිමිකම් කියන බවටයි. නමුත් ඔහු තුන්වන වතාවට උත්සහ කිරීමත් සමග ඔහුව දෝෂාභියෝගයකින් පරාජය කරන බවයි.

Donald Trump clung to power for two terms. He tried for three, but he was impeached and then Oprah Winfrey tried to be president.

She didn’t succeed. Then it was a man called Michael Macintosh, but that was in the mid-to-late 2020s.

Leave a Reply

Your email address will not be published.