දියවන්නාවට වැටුණු BMW I8 කතාවේ ඇත්ත (PHOTOS/VIDEOS)

අද(මාර්තු 17) උදෑසන 6 ට පමණ තලවතුගොඩ කිඹුලාවල කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට ඉදිරිපිටදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථ දෙකක ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි වැවට වැටී ඇත. අදාළ රිය අනතුර කීල්ස් සුපිරි වෙළඳ සැලේ ආරක්‍ෂිත කැමරා වල සටහන් වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධව තලංගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ඇත.
බලවත් මුස්ලිම් වියාපරිකයකු මෙම සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන ගොස් තිබෙන අතර, ප්‍රභල මුස්ලිම් දේශපාලනඥයකුගේ ඥාති සම්බන්ධතවයක්ද පවතී.

මෝටර් රථය පැදවූ වියපාරිකයා විසින් අනතුරට ලක්වූ සෙසු මෝටර් රථ දෙක සඳහා අලාභ හානිය ගෙවීමට කැමැත්ත පළකර ඇති අතර අදලා වියාපරිකයා ගෙන් ලක්ෂ 90 ක වන්ධියක් ඉල්ලා ඇත. මෙම අනතුරෙන් කිසිඳු පුද්ගල හානියක් සිදුවී නොමැති අතර අදාල වියපරිකයා බියට පත්වී වාහනය අතහැර දමා නිවසට පලා ගොස් ඇති අතර, වාහනය ලබා ගැනීම සඳහා ඔහුගේ රියදුරෙකු තලංගම පොලිසියට පැමිණ ඇති අතර කෙසේ වෙතත් අද සවස් වන විට අදාලා වියපරිකයා පොලිසියට පැමිණ කට උත්තරයක් ලබා දීමට නියමිත බව තලංගම පොලිසියේ ප්‍රකාශකක් අප වෙත පැවසිය.

 

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *