රස කර කර කන ජෙලි හදන්නේ මේවගෙන් කියලා ඔයාල හීනෙකින්වත් හිතුවද?

ජෙලි කියන්නේ ඉතාමත් රසවත් කෑමක්. ඒවගේම ජෙලි ගත්තම අද මගුල් ගෙදරක උපන්දින සාදයක වගේ හැම උත්සවයකම තියන අතුරුපසක්. නමුත් බොහෝ දෙන නොදන්නා ඇඟ කිලිපොලා යන රහසක් මේ ජෙලි තුල සැඟවී තිබෙනවා. ඇත්තටම අපු මුලදී මේක කිව්වට සමහරු විශ්වාස කරන එකකුත් නැහැ එනිසා හොඳම දේ තමයි මේ වීඩියෝව එක බලලා සකනම් පොඩ්ඩක් අන්තර්ජාලය පැත්තේ ගිහිනුත් ටිකක් හොයල බලන එක.

විවිධ සමාගම් තමන්ගේ නිෂ්පාදන විකුණගන්න එක එක බොරු කිව්වට ජෙලි පිටුපස තිබෙන බොහෝ දෙනා නොදන්නා පිළිකුල්සහගත රහස මේ වනවිට ලොවට හෙළිවී හමාරයි මෙන්න බලන්නකෝ වැඩි විස්තර සහිත වීඩියෝව