ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව්කාරයා 32 වැනි උපන් දිනය සමරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ඊයේ (08) සිය 32 වැනි උපන් දිනය සැමරුවා. ඉතාමත් සරල චාම් ආකාරයට අසේලගේ නිවසේදිම උපන්දිනය සැමරීමට අසේල කටයුතු කර තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිවම බැරි තුන් ඉරියව් දක්ශතා ඇති මේ නිහතමානි ක්‍රිඩයාට ගොඩක් දෙනෙක් ආදරේ ඔහුගේ ඇති නිහතමානි බව නිසයි

යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් වරම් දිනා ගත් අසේල ඊයේ සිය උපන් දිනය සැමරුවේ පවුලේ හිතවතුන් සමගයි.

ඡායාරූප පහතින්… (ඡායාරූප ලබා ගැනිම හිරු ගොසිප් අඩවියෙන්)

Leave a Reply

Your email address will not be published.