සමිබන්දන්ව බලන්න මහින්ද එයි

පසුගිය දිනක  රෝහල්ගත කෙරුණු දෙමළ ඡාතික සංවිධානයේ නායක ආර් සමිබන්ධන්ගේ සුව දුක් විමසිමට හිටපු ඡනාධිපති මහින්ද රාඡපක්ෂ මහතා අද(25) ඔහු සිටින  රෝහල වෙත පැමිනියා

මෙම අවසථාවට හිටපු ඡනාධිපත්ගේ පුත් නාමල් රාඡපක්ෂ මහතාද පැමින තිබෙනව විපක්ෂ නායක ආර් සම්බන්ධන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් ඇති බවයි වාර්තා වෙන්නේ.මෙම හමුවිම පිලිබද ඡායාරුප කිහිපයක් අන්තර්ඡාලයට මුදාහැර තිබුණා  ගොඩක් දෙනෙක් මෙි හමුව පිිලිබද අප්රසාදයි පල කර තිබුණා

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *