පසුගියදා හදිසියේ රෝගාතුර වූ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) රෝහල වෙත පැමිණියා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
විපක්ෂ නායක ආර් සම්බන්ධන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර අසාද්‍ය තත්වයක් නිසා පසු ගියා දා රොහල් ගත කල ඔහුගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් ඇති බවයි වාර්තා වෙන්නේ.
Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *