හිරු එකේ සභාපති රෙනෝ ගෙනාපු අලුත්ම ෆෙරාරි එකෙන් මලීකා සිරිසේන එක්ක රවුම් ගහපු හැටි

සුපිරි අධි වේගී මෝටර් රථයක් ලෙසට ප්‍රකට Ferrari 488 spider -2018 (Special Edition) මෝටර් රථයක් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා විසින් ගෙන්වා තිබෙනවා. ලක්ෂ 1000 කට අධික වටිනාකමක් ඇති මෙම රථය තත්පර දෙකක් වැනි සුළු කාලයකදී පැයට සැතපුම් 100 ක වේගයෙන් යාමට හැකියාව තිබෙනවා.

Ferrari 488 spider මෝටර් රථ මෙයට පෙර ලංකාවට ගෙන එනු ලැබුවේ ඇවෙන්රා ගාඩ්න් හිමිකරු සහ ප්‍රයිම් මෝටර් ආයතනය සහ තවත් පෞද්ගලික මෝටර් රථ ආනයනය කරන සමාගමක් විසිනි. මේ අනුව ලංකාවේ ඇති ෆෙරාරි ස්පයිඩර් වාහන සංඛ්‍යාව 4ක් බවට පත්වී ඇත.

රෙනෝ ද සිල්වා ඔහුගේ බිරිඳ වන මාලිකා සිරිසේන සමග සිය අලුත්ම මෝටර් රථය පදවාගෙන ගිය ආකාරය බලන්න පහතින්.

Leave a Reply

Your email address will not be published.