ෂර්මා හයේ පහර වරුසාවකින් පිටිය සරසද්දි ඉන්දිය පිතිකරුවෝ සිංහ පැටවුන්ට දුන්න ඉලක්කය මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා නායක තිසර පෙරේරා මුලින්ම පන්දු රැකීම තෝරා ගත්තා.

ඒ අනූව පිටියට පිවිසි ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දු 153 කදී නොදැවී ලකුණු 208 ක් රැස් කළා.ඔහුගේ ඉනිමට හයේ පහර 12 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් වුණා.Shreyas Iyer ලකුණු 88 යි.පන්දුවාර 50 අවසානයේ ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 392 ක් ලබා ගත්තා.පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 2 ක් බිඳ හෙලුවා.

Leave a Reply

Your email address will not be published.