වයලීනයේ මියුරු නාදයෙන් රසික සිත් සැනසූ රුවන් වීරසේකර ජීවන ගමනට සමුදෙයි

ශ්‍රි ලාංකීය සංගීත කලාවට ඉමහත් සේවාවක් කල, සොදුරු සංගීත කලාකරුවා. දශක ගණනාවක් පුරා වයලීනයේ තත් පිරිමදිමින් ජනහදවතට ඇමතු ප්‍රවීණ දක්ෂ වයලින් තත් පිරිමදින්නා රුවන් වීරසේකර මිය ගොස් තිබෙනවා.

2015 වසරේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔහු කෝමා තත්තවක පසුවුණා.

කලක් පුරාවට අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු අද උදෑසන පෞද්ගලික රෝහලකදී සදහටම සමුගත්තා.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *